25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදයාසිරි වැඩ භාර ගනියි

දයාසිරි වැඩ භාර ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අද (05) පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා.

කෙසේනමුත් දයාසිරි ජයසේකර සිය පක්ෂ සාමාජිකයින් සමඟ මූලස්ථානයට පැමිණීමත් සමඟ කොළඹ, ඩාලි පාරේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

දයාසිරි ශ්‍රීලනිප මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ ගැනීමේ දී ඊට පොලිසිය අවසර ලබා නොදුන් බැවින් ඔහු මූලස්ථානට ඉදිරිපිටදී වැඩ භාරගෙන එහිදී පාක්ෂිකයින්ද ඇමතුවා.