26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඹර දෂ්ඨනයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

බඹර දෂ්ඨනයකින් තිදරු මවක් ජීවිතක්ෂයට

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් යාපනයේ, බණ්ඩතරිප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය තල් කොළ කපමින් සිටියදී එම තල්ගසේ තිබූ බඹර කූඩුව බිමට වැටී ඇති අතර එහි සිටි බඹරුන් ඇයට දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් අඩාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අටහර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.