25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුගදාසන් කථානායක ඉදිරියේ දිවුරුම් දෙයි

කුගදාසන් කථානායක ඉදිරියේ දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු ශම්මුගම් කුගදාසන් මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දී තිබෙනවා.

අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි මොහු දුවුරුම් දී ඇත්තේ.