30.6 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම මේ සතියේ ජනතා අයිතියට

කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම මේ සතියේ ජනතා අයිතියට

කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලමේ දෙවන අදියරේ ඉදි කිරීම් අවසන් කර ලබන සතියේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර පැවසුවේ කොහුවල ගුවන් පාලම ද ලබන සතියේ ජනතා අයිතියට පත් කරන බවයි.

එමෙන්ම සැප්තැම්බර් මුල් භාගයේදී වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ වැඩ අවසන් කිරීමට නියමිතයි.