27.2 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව මුංඇට කිලෝවක් රුපියල් 998ක් ලෙසත්, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 205ක් ලෙසත්, රතු සීනි කිලෝවක් රුපියල් 375ක් ලෙසත්, සුදු සීනි කිලෝවක් රුපියල් 263ක් ලෙසත් මිල පහළ දමා තිබෙනවා.

එම නිවේදනය පහතින්,