29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගේ ධුර කාලය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

ජනපතිගේ ධුර කාලය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ‘අවුරුදු හයකට වඩා’ යන වැකිය වෙනුවට ‘අවුරුදු පහකට වැඩි’ යන යෙදුම යෙදිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනාවක් ඉදිරිපත් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.