26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර මැතිවරණයේ විශේෂ අවථාවක් හිමිවන අය මෙන්න

මෙවර මැතිවරණයේ විශේෂ අවථාවක් හිමිවන අය මෙන්න

මෙවර ජනාධිපතිවරණයේදී පළමු වරට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෘෂ්‍යාබාධිත අයට බ්‍රේල් ක්‍රමය භාවිත කරමින් සහ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාව භාවිත කරමින් තම ඡන්ද පත්‍රිකාවල ලකුණු හඳුනාගත හැකි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.