27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණිය සරසවියට නව උප කුලපතිවරයෙක්

පේරාදෙණිය සරසවියට නව උප කුලපතිවරයෙක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පත් කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් වන මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මෙතෙක් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙක් ද වනවා.