22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපයාගල වෙරළේ කාන්තා මළ සිරුරක්

පයාගල වෙරළේ කාන්තා මළ සිරුරක්

පයාගල වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

වෙරළ තීරයේ කාන්තාවක් වැටී සිටින බවට පයාගල පොලීසියට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 – 70ත් අතර වයසේ පසුවන කාන්තාවක්.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.