26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දිවිසැරිය නිම කරයි

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දිවිසැරිය නිම කරයි

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 81 හැවිරිදි වියේ පසුවුණා.

අද (25) අලුයම ඔහු අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වාමාංශික දේශපාලන නායකයෙකු වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා යනු මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ අයෙක් වීම විශේෂත්වයක්.