27.8 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙමෝදර, ගවරවෙල ප්‍රදේශයේදී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අද (26) උදෑසන මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස, ගවරවෙල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක් බවයි.