― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙමෝදර, ගවරවෙල ප්‍රදේශයේදී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අද (26) උදෑසන මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස, ගවරවෙල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක් බවයි.