24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලනිපයේ සහායත් රනිල්ට

ශ්‍රීලනිපයේ සහායත් රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අද (31) පස්වරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු විශේෂ රැස්වීමේදීයි මේ බව තීරණය කර ඇත්තේ.

එහිදී පක්ෂ සාමාජිකයින්ගේ බහුතර තීන්දුව මත එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය පූර්ණ සහාය රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.