30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පංගුව රක්ෂිතයේ ගින්නක්

ගම්පංගුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය, ගම්පංගුව රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර පහළොවකට වඩා ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (31) පස්වරුවේ හටගත් ගින්න
තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.

වන සංරක්ෂණ නිලධාරීන් සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.

මෙම ගින්නෙන් රක්ෂිතයේ තිබූ ඉපැරණි ශාක රැසක් විනාශ වී ඇති අතර වන සතුන් රැසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.