27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදහස් හා සාධාරණ මැතිවරණයකට මාර්ගෝපදේශ මාලාවක්

නිදහස් හා සාධාරණ මැතිවරණයකට මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය නිලධාරින්ට හෙට (02) දිනයේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ඇති.

දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.