24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිවරණය ආශ්‍රිතව කොමිසමට පැමිණිලි 153ක්

ජනපතිවරණය ආශ්‍රිතව කොමිසමට පැමිණිලි 153ක්

සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 153ක් ලැබී තිබෙනවා.

ඉන් බහුතරයක් පැමිණිලි ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙනුයි.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ද ඒ අතර වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි.