26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වී ඇති බව වාර්තා වනවා.

මැනුම්පති සුදත් එල්. පී. පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ වර්ගඵලය කිලෝමීටර 1630කින් වැඩි වී ඇති බවයි.

ඒ අනුව මීට පෙර වර්ග කිලෝමීටර් 65610ක්ව පැවති ශ්‍රී ලංකාවේ වර්ගඵලය මේ වන විට වර්ග කිලෝමීටර 67240 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැනුම්පතිවරයා සඳහන් කළේ.