28.4 C
Colombo
Thursday, June 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රී 12ට පෙර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත අයදුම්පත් ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව මැතිවරණ කොමිසම පවසනවා.