26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 22ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩුවේ, තූත්තුකුඩි ප්‍රදේශයේ ධීවරයින් 22 දෙනෙක් හා ධීවර යාත්‍රා දෙකක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

මන්නාරමට දකුණු මුහුදු තීරයේදීයි මෙම ධීවරයින් නාවික හමුදා භාරයට පත්ව ඇත්තේ.