― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරටුව වෙරළේ තිබී මළ සිරුරක් හමු වෙයි

මොරටුව වෙරළේ තිබී මළ සිරුරක් හමු වෙයි

මොරටුව වෙරළ තීරයේ තිබී අද (07) නිරුවත් පිරිමි මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොරටුව, මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට මෙම නිරුවත් මළ සිරුර ගොඩගසා තිබූ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන, රජ මාවත පාරේ පදිංචිව සිටි 63 හැවිරිදි එස්. සෙල්ලව රාජ් නැමැති පුද්ගලයෙකි.