30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක්

රජයේ රෝහල්වල මේ වන විට ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

හිඟව පවතින ඖෂධ ඇනවුම් කර ඇති අතර ඒවා ලැබෙමින් පවතින බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු අවධාරණය කළා.