25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමඟි ජන සන්ධානය එළිදැක්වේ

සමඟි ජන සන්ධානය එළිදැක්වේ

සමගි ජන බලවේගය ප්‍රමුඛ ‘සමඟි ජන සන්ධානය’ අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබුවා.

‘සැමට ජයක් සමඟි රටක්’ යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුනා.

මෙවර ජනධිපතිවරණයේ දී සමඟි ජන බලවේගයට සහාය දක්වන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එක්ව මෙම සන්ධානය ගොඩනඟා තිබෙනවා.