28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරීන් දෙදින වැඩ වර්ජනයක

ග්‍රාම නිලධාරීන් දෙදින වැඩ වර්ජනයක

දීප ව්‍යාප්ත ග්‍රාම නිලධාරීන් විසින් විරෝධතා සතියක් ආරම්භ කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අද (12) සහ හෙට (13) යන දෙදින සියලු රාජකාරීවලින් ඉවත්ව මෙම වැඩ වර්ජනය දියත් කරන බවයි.

ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙනවා.