31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉඟුරු මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනයට අනුමැතිය

ඉඟුරු මෙට්‍රික් ටොන් 3,000ක් ආනයනයට අනුමැතිය

ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් අදියර වශයෙන් මෙලෙස ඉඟුරු ආනයනය කිරීමට නියමිතයි.

පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.