24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු නෞකාවක් කොළඹ වරායට

ඇමරිකානු නෞකාවක් කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් නෞකාවක් අද (19) කොළඹ වරායට සේන්දු වුණා.

‘USS Spruance’ නම් මෙම නෞකාව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් එකක් වන අතර සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහායි මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව සම්ප්‍රදානුකූලව පිළිගනු ලැබුවා.

මෙම නෞකාව දිගින් මීටර් 160ක් හා නැව් මුළුව 338කින් (338) සමත්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Thomas Adams කටයුතු කරනු ලබනවා.

මෙම නෞකාව හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.