23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොංගෝවේ ජීවිත 548ක් බිලිගත් වඳුරු උණ

කොංගෝවේ ජීවිත 548ක් බිලිගත් වඳුරු උණ

කොංගෝ ජනරජයේ වඳුරු උණ රෝගයෙන් මියගිය සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට සෞඛ්‍ය පවසන්නේ වඳුරු උණ රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ද 15,664 දක්වා ඉහළ ගොස් ඇති බවයි.