33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳසැල්වලින් භාණ්ඩ සොරාගත් කතක් පොලිස් දැලේ

වෙළෙඳසැල්වලින් භාණ්ඩ සොරාගත් කතක් පොලිස් දැලේ

සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් පොතුහැර පොලීසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව තමා ගුරුවරියක් බව පවසමින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

වාසිවැව – බලල්ල ප්‍රදේශයේ දී සොරකම් කරන ලද සිල්ලර භාණ්ඩ තොගයක් ද සමඟ ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවන්ති සුමනා ආලෝක බණ්ඩාර නැමැති කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.