31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත – කොළඹ කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට යම් වේලාවක් ගතවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.