28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැටුමකින් අවසන් වූ වේලුකුමාර් සහ දිගම්බරම්ගේ සංවාදය

ගැටුමකින් අවසන් වූ වේලුකුමාර් සහ දිගම්බරම්ගේ සංවාදය

පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් අතරතුර එම්. වේලුකුමාර් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ විකාශය වූ මෙම වැඩසටහන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලුකුමාර් අතර ඇති වූ බහින්බස්වීමක් ගැටුමකින් අවසන් වුණා.

මෙම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.