31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

අද සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක්

අද (22) සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම නව ප්‍රවේශ පත්‍රය QR කේතයක් සහිතව හඳුන්වා දී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවෙශ.ල්ක් වෙබ් අඩවිය හරහා මිලදී ගැණීමේ හැකියාව පවතිනවා.

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර ටිකට්පත සඳහා මුදල් ගෙවූ පසු SMS හෝ Email පණිවුඩයක් හරහා ටිකට්පත ලබා ගැනීමට හැකියාව පවතිනවා.