23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල ගාස්තු අඩු කරමින් ගැසට්ටුවක්

ජල ගාස්තු අඩු කරමින් ගැසට්ටුවක්

ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (22) නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අගෝස්තු මස 21 වැනිදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ගෘහස්ථ ජල ගාස්තු 7% කින්, රජයේ රෝහල්වල ජල ගාස්තු 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථානවල ජල ගාස්තු 6.3%කින් අඩු කර ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,