28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරදානේදී පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

මරදානේදී පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

මරදාන පොලිස් වසමට අයත් දේවානම්පියතිස්ස මාවතේදී ඊයේ (25) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.