31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල්ලකින් ගසා බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

පොල්ලකින් ගසා බිරිඳ මැරූ සැමියා අත්අඩංගුවට

සැමියා විසින් පොල්ලකින් ගසා තම බිරිඳ මරාදැමීමේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග ගොස් ඊයේ (26) පස්වරුවේ සැමියා තම බිරිඳ ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 66 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.