26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑන කන්නයේදී ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර

එන කන්නයේදී ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර

ලබන කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) පෙරවරුවේ තංගල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම තීරණය ගෙන ඇත්තේ භාණ්ඩාගාරය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රබර් වගාව සඳහා ද රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබාදීමටයි රජය පියවර ගෙන ඇත්තේ.