27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) මහනුවරදී එළිදැක්වීමට නියමිතයි.

‘රට ගොඩනගන මග’ යනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එය මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමට නියමිතව තිබෙනවා.