― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුභ මොහොතින් මහින්දට පිළිගන්වයි

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුභ මොහොතින් මහින්දට පිළිගන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල් සුබ මොහොතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 වැනිදා එළිදැක්වීමට නියමිතයි.

ඒ අනුව ලබන 02 වැනිදා කොළඹ රත්නදීප හෝටලයේ දී නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කෙරෙනු ඇති.