30.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2098ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 2098ක්

21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බ‍ර් 02 වැනිදා දක්වා කාලය තුළ පැමිණිලි 2098ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ගත වූ පැය 24ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 33ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 96ක් ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ.