26.1 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වී 43 දෙනෙක් හදිසියේම රෝහලට

ආහාර විෂ වී 43 දෙනෙක් හදිසියේම රෝහලට

පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනෙකු හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

ඒ ආහාර විෂ වීම හේතුවෙන්.

වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයක සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් ආහාර විෂ වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි මීගොඩ පොලිසිය පැවසුවේ.

අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන කාන්තාවන් 25 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 18 දෙනෙකුයි මෙලෙස රෝහල්ගත කර ඇත්තේ.

මොවුන් අද (04) උදෑසන එම කර්මාන්තශාලාවේ ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාගෙන ඇති අතර ඉන් ටික වේලාවකට පසු ඔවුන්ට වමනය, ක්ලාන්තය සහ උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා.