27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදක්ෂිණ අධිවේගයේ කැබ් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගයේ කැබ් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී හදිසියේම වාහනයක් ගිනිගෙන තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසළදීයි අද (10) උදෑසන මෙම කැබ් රථය ගිනිගෙන ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බවයි.

කැබ් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි සැක පළ කරන්නේ.