23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනාගතය සරු වෙන්න නම් ගෑස් සිලින්ඩරේට ඡන්දේ දෙන්න - රවී

අනාගතය සරු වෙන්න නම් ගෑස් සිලින්ඩරේට ඡන්දේ දෙන්න – රවී

අපේ අනාගතය සරු වීමට නම් ගෑස් සිලින්ඩරයට ඡන්දෙ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) උතුරු කොළඹ ප්‍රදේශවාසීන් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ රටට ඉතාමත් තීරණාත්මක ඡන්දයක් බවත් වසර දෙකක් ආර්ථික අර්බුදයෙන් බැට කෑ ලංකාවාසීන් ඉන් මුදවා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු එහිදී සඳහන් කළා.