27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

ජපුර සරසවිය තාවකාලිකව වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙනුයි මෙලෙස එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත්තේ.

අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දී ඇත්තේ.