27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන දැනුම්දීමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන දැනුම්දීමක්

නව ජනාධිපතිවරයා තේරී පත් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ඒ අනුව 09 වැනි දේශපාලන විධායකය තේරී පත් වූ පසුව දින 10-12ත් අතර කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි.

ඒ අනුව සැප්තැම්බර් මස 21 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව එම අවස්ථාව නව ජනාධිපතිවරයා හට ව්‍යවස්ථාවෙන් බලය පැවරෙනු ඇති.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයක දී මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.