27.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

මෙම පත්කිරීම සිදු කර ඇත්තේ යුද්ධ හමුදාපතිවරයා විසින්.

ඒ අනුව සැප්තැම්බර් මස 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.