25 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිනර පොහෝ දිනය අදයි

බිනර පොහෝ දිනය අදයි

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500ක් බුදු සසුනට එක්වූයේද අද වන් බිනර පොහොය දිනක වීම විශේෂත්වයක්.

මෙම පොහොය සැලකෙන්නේ වස් සමයේ අතරමැදි පොහොය ලෙසයි.