28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

අද කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැළි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නුවන් බෝපගේ යන මහත්වරුන්ගේ ප්‍රධාන මැතිවරණ රැස්වීම් අද කොළඹදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි.