― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් කොල්ල කෑ පොලීසියේ 04කට වැඩ වරදී

මුදල් කොල්ල කෑ පොලීසියේ 04කට වැඩ වරදී

නිවැසියන් බියවද්දා මුදල් සොරාගත් පොලිස් නිලධාරීන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර පොලීසිය පැවසුවේ කොළඹ 15 ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ල කෑ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් සිවුදෙනා අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.