28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපයාගලට ඡන්ද කාඩ් බෙදා නොමැති බවට චෝදනා

පයාගලට ඡන්ද කාඩ් බෙදා නොමැති බවට චෝදනා

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ නිල ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

අප වාර්තාකරු පැවසුවේ පයාගල, ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාසවලට අයත් ජනතාවට ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවයි.

කෙසේනමුත් ගම්මුන් පවසන්නේ කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ ඊයේ (18) උදෑසන බවත් කැමති පුද්ගලයින්ට කාර්යාලයට පැමිණ ලබාගත හැකි බව ඔවුන්ට දැන්වූ බවත්ය.