28.9 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පොළොන්නරුවට

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් පොළොන්නරුවට

මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම ඊයේ (19) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.