26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ ජේලර්ගේ තොප්පිය අස්සේ චාජරයක් සහ ඩේටා කේබලයක් (ඡායාරූප)

බූස්සේ ජේලර්ගේ තොප්පිය අස්සේ චාජරයක් සහ ඩේටා කේබලයක් (ඡායාරූප)

ල ඇඳුමේ සඟවා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට දුරකථන චාජරයක් සහ ඩේටා කේබලයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි ස්ථානයේ දී මෙම නියාමකවරයා ඊයේ (07) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම බන්ධනාගාර නියාමකවරයාගේ රාජකාරී හිස් වැස්ම පරීක්ෂා කිරීමේ දී මෙම චාජරය සහ ඩේටා කේබල සිය ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එහිදී අත්අඩංගුවට නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.