24.5 C
Colombo
Tuesday, June 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පෑලියගොඩ පොලිස් වසමේ වෙරළුගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 34ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.